උත්තමඞ්ගරුහ

uttamaṅgaruha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. හිසෙහි වැඩෙන දෙය; හිසකේ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. හිස කෙස්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ශීර්‍ෂයෙහි හටගත් දෙය, හිසකේ. (පි. 170)

Digital Pāḷi Dictionary