උතු
utu
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. කියන ලද; උක්ත.
2. වි. අනඟි; උතුම්; ප්රධාන; සාරවත්.
1. නා.ප්ර. සෘතුව
2. නා.ප්ර. ස්ත්රීන්ගේ ඔසප් ලෙය.
3. නා.ප්ර. පොල් දිවුල් ආදියෙහි පිට කටුව; පොල් කටුව.
4. නා.ප්ර. තරාදි තටුව.
5. නා.ප්ර. සිංහල ඡන්දසක නාමය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. න. ඍතුව; කාල ගුණය; මල්වර (ස්ත්රීන්ගේ).
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. පු. ඍතුව, ඹසප් = මල්වර වීම, උතුම්. (පි. 169)
Digital Pāḷi Dictionary
- utu 1 masc weather; climate; temperature
- utu 2 nt weather; climate; temperature
- utu 3 masc season; time of year
- utu 4 masc refreshment
- utu 5 masc
- utu 6 masc fertile window; time around ovulation