උතුනී

utunī

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඔසප් වූ හෙවත් මල්වර වූ ස්ත්‍රිය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. ගැබ් ගැනීමට යෝග්‍ය වූවා; මල්වර ඇත්තී.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. කිලි ඇත්තී, මල්වර වී සිටින්නී, ඹසප් වූ තැනැත්තී. (පි. 169)

Digital Pāḷi Dictionary