උද
uda
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ජලය.
2. නා.ප්ර. අභිවෘද්ධිය; අභ්යුදය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ජලය; දිය; නි. නො හොත්; හෝ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. පරිවිතර්ක අපි ශබ්දාර්ථ, පක්ෂාන්තර, නොහොත් යන මෙහි.
න. ජලය, දිය.
භු. මොදෙ කී ළායඤ්ච සතුටුවීමෙහි, ක්රීඩාවෙහි, උදති=සතුටුවෙයි, කෙළියි. (පි. 172)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- uda 1.1 ind either; or
- uda 2.1 nt water [√ud + a]
- uda 2.2 nt amniotic fluid [√ud + a]