උදකජල්ලිකා
udakajallikā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ජලයෙහි ඇති දැලි, රොන් මඩ ආදිය; දියදැලි; දියරොන්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. උදක ලසිකා, දිය දැලි. (පි. 174)
udakajallikā
නා.ප්ර. ජලයෙහි ඇති දැලි, රොන් මඩ ආදිය; දියදැලි; දියරොන්.
ඉ. උදක ලසිකා, දිය දැලි. (පි. 174)