උදකට්ඨ
udakaṭṭha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. දියෙහි පිහිටි; ජලය උත්පත්ති ස්ථාන කොට ඇති; ජලට්ඨ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. දියෙහි පිහිටි, ජලයෙහි තුබූ, ජලස්ථ. (පි. 174)
Digital Pāḷi Dictionary
- udakaṭṭha adj in water [udaka + ṭha]
udakaṭṭha
වි. දියෙහි පිහිටි; ජලය උත්පත්ති ස්ථාන කොට ඇති; ජලට්ඨ.
ති. දියෙහි පිහිටි, ජලයෙහි තුබූ, ජලස්ථ. (පි. 174)