උපනත

upanata

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඇතුළට නැමුණු; ප්‍රවිෂ්ට වුණ; අන්තර්ගත; (හද) තුළට පිවිසි.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අවනත වූ; නැමුණු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. සමීපයට පැමිණි, එළඹ සිටි. නැමුණු. (පි. 189)

Digital Pāḷi Dictionary