උසිත

usita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. උතුරන්නා වූ; බහුලව ඇති; ආඪ්‍ය; අධික.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ආඪ්‍ය වූ; බහුල වූ (සං. උත්සික්ත)

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. වාසයකළ, වැස නිමවනලද, වුසිත. (පි. 207)