කප්පිත

kappita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සිතූ; අපේක්ෂිත; කල්පිත.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ඇන්ද වූ; කපන ලද; කල්පනා කළ; පිළියෙළ කළ; සැරසූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සරසනලද, සකස්කළ, සැරසූ ඇතා. (පි. 242)

Digital Pāḷi Dictionary