කපොල

kapola

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සැලෙන; කම්පාවෙන; කම්පිත.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. කම්මුල; කොපුල.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කපොලය, කම්මුල. (පි. 243)

Digital Pāḷi Dictionary