කම්පිත
kampita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. චංචල වූ; වෙවුලා ගිය; කම්පනය වූ
2. වි. (සිත සැලීමෙන්) කලබලයට හෝ ශෝකයට පත් වූ; සැලුණු; කැලඹුණු.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. සෙලවිය හැකි; සොලවන ලද.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. සැලෙන ලද. (පි. 243)
Digital Pāḷi Dictionary
- kampita pp shaken; rocked; disturbed [√kamp + ita]