කම්බල

kambala

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පෙර කළ කුසල් අකුසල්වල බලය; කර්ම ශක්තිය; කර්ම බලය.
2. නා.ප්‍ර. ලෝමයෙන් කරන ලද රෙද්ද හෝ පලස; කම්බිලිය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. න. කම්බිලිය; ලොම්වලින් වියූ වස්ත්‍රය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. න. රොමයෙන් තැනූ පලස.
පු. මේරුපාදයෙහි නාග වර්ගයක්. (පි. 243)

Digital Pāḷi Dictionary