කම්ම
kamma
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. යමකු කරන ක්රියාව; කෘත්යය; කාර්යය.
2. නා.ප්ර. සිතින් කයින් හෝ වචනයෙන් කරන කුශලාකුශල ක්රියාව.
3. නා.ප්ර. විනය නීති අනු ව ගත යුතු ක්රියා මාර්ගය; විනය කර්මය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. කර්මය; ක්රියාව; වැඩය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න=කර්මය, ක්රියාව, සිතිවිල්ල=යම් ක්රියාවක් කිරීමට සිතීම. (පි. 244)
Digital Pāḷi Dictionary
- kamma 1 nt action; deed; doing [√kar + ma]
- kamma 2 nt work; job; occupation [√kar + ma]
- kamma 3 nt action; deed; work (subject) [√kar + ma]
- kamma 4 nt action; deed; work (object) [√kar + ma]
- kamma 5 nt (vinaya) legal act; legal procedure; formal action [√kar + ma]
- kamma 7 nt (gram) object of the verb [√kar + ma]
- kamma 8 nt (gram) passive voice [√kar + ma]
- kamma 6 nt [√kar + ma]