කල්ය
kalya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. යහපත්; නීරෝගී.
2. වි. දක්ෂ; නිපුණ; සමර්ථ.
1. නා.ප්ර. යහපත් භාවය; වාසනාවන්තකම; සෞභාග්යය; නීරෝගීතාව; සනීපය.
2. නා.ප්ර. දක්ෂතාව; නිපුණත්වය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. යහපත්; නිරෝගී වූ (පා. සං. කල්ය)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. දක්ෂ, සමර්ථ, කලල. (පි. 245)
Digital Pāḷi Dictionary
- kalya 1 adj healthy; happy; sound; fit; in good spirits [√kal + ya]
- kalya 2 adj [kal + ya]
- kalya 3 adj [kal + ya]