කසාව

kasāva

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කෙලෙස් මල.
2. නා. ප්‍රධාන රස හයෙන් එකක්; කහට රසය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. කසා පැහැය ඇති; පු. න. කසා පැහැය; කහට රස.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. න. කසට රසය, එම වර්ණය, පඬු පැහැය. (පි. 247)

Digital Pāḷi Dictionary