කානන

kānana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වනය; කැලෑව.
2. නා.ප්‍ර. චන්ද්‍ර මණ්ඩලය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. කැලය; වනය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. වනය, අරණ්‍යය. (පි. 248)

Digital Pāḷi Dictionary