කුණ්ඨ

kuṇṭha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. කෙටි; මිටි.
2. වි. වක්; ඇද.
3. වි. ක්‍රියාවෙහි අදක්ෂ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. මුවහත නැති; මොට්ට වූ .

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ක්‍රියාවෙහි අසමර්ථයා මොට=තියුණු විරහිත. (පි. 255)

Digital Pāḷi Dictionary