කුණ්ඩලී

kuṇḍalī

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කුණ්ඩලාකාර ලකුණ; පුස්කොළ ලිවීමේ දී භාවිත වන වාක්‍යාවසාන සංකේතය.
2. නා. (කථා.) පස් කැටය; පස් පිඬ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. කුඩුක්කම් ඇති; කුණ්ඩල ඇති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සූර්‍ය්‍යයා, කුණ්ඩල ඇති. (පි. 255)

Digital Pāḷi Dictionary