කුම්මාස
kummāsa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. යව ධාන්යයෙන් සාදන ලද තලප, රොටි හෝ පිට්ටු වැනි ආහාර විශේෂයක්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. පිට්ටු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කොමු, කොමු පිඩු. (පි. 256)
Digital Pāḷi Dictionary
- kummāsa masc porridge; (comm) barley gruel