කුමුද

kumuda

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. රාත්‍රී කාලයෙහි සඳ කැලුමින් පිපෙතැයි සැලකෙන කුඩා ජලජ පුෂ්ප විශේෂයක්; හෙළුපුල්.
2. නා.ප්‍ර. රත්නෙළුම.
3. නා.ප්‍ර. ඉතා විශාල සංඛ්‍යාවක නාමය.
4. නා.ප්‍ර. කපුරු.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. නරකයක්; විශාල ගණනක්; සුදු මානෙල්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. හෙළ උපුල්, උත්පල සියක් ලක්ෂයවූ සඞ්ඛ්‍යාව. පු. කුමුද නම් දිගැතා. (පි. 257)

Digital Pāḷi Dictionary