ගණිකා
gaṇikā
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. වෘත්තියක් වශයෙන් මුදලට පුරුෂයන් සමග ලිංගික සේවනයේ යෙදෙන (පා. සං. ගණිකා)
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. වෙශ්යා ස්ත්රිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. වෙසඟන, සීනිද්ද. (පි. 270)
Digital Pāḷi Dictionary
- gaṇikā fem courtesan; high class prostitute [√gaṇ + a + ikā gaṇa + ikā]