ගමික
gamika
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ගමනෙහි යෙදුණු; ගමන් කරන.
1. නා.ප්ර. ගමනක් යන්නා; ගමන් කරන්නා; මාර්ගිකයා.
2. නා.ප්ර. තැනින් තැන යන භික්ෂුව.
3. නා.ප්ර. ගම්වැසියා; ගැමියා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. යන; යා යුතු; පු. ගමන් යන්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ආගන්තුක නොවන්නා, නිත්ය වාසය ඇත්තා.
ති. ගමික, යාමට සැරසුනහු. (පි. 272)
Digital Pāḷi Dictionary
- gamika 1 masc traveller; leaver; who is going on a journey [√gam + ika]
- gamika 2 adj [√gam + ika]