ග්රන්ථාරූඪ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[ග්රන්ථ + ආරූඪ]
වි. ලේඛනයට / පොතපතට නැංවී ඇති; පොත්වල සටහන් වූ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. පොත්වල සටහන් වූ (සං. ග්රන්ථ+ආරූඪ)
[ග්රන්ථ + ආරූඪ]
වි. ලේඛනයට / පොතපතට නැංවී ඇති; පොත්වල සටහන් වූ.
වි. පොත්වල සටහන් වූ (සං. ග්රන්ථ+ආරූඪ)