චඞ්කමති
caṅkamati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(කමු+අ) එහා මෙහා යයි; සක්මන් කෙරේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (ච+කමු √ භු. පද වික්ඛෙපෙ, ගමන්කිරීමෙහි +ති-ති) සක්මන් කෙරෙයි, ගමන් කෙරෙයි. (පි. 282)
Digital Pāḷi Dictionary
- caṅkamati 1 pr walks up and down; walks in meditation [caṅkama + ti]
- caṅkamati 2 pr walks; strolls (with) [caṅkama + ti]