චඞ්කමන

caṅkamana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සක්මන් කිරීම; ඔබ මොබ ගමන් කිරීම.
2. නා.ප්‍ර. සක්මන් කිරීමට තැනූ බිම් තීරය; සක්මන් මළුව.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. සක්මන් කිරීම; සක්මන් මළුව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. සක්මන, යාම, ගමන, පැමිණීම, සක්මන්මලුව. (පි. 282)

Digital Pāḷi Dictionary