චාරු

cāru

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පියකරු; සුන්දර; ප්‍රියජනක; මනෝඥ; ශෝභන.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. මනොඥ; සිත්කලු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ස්වර්ණය, රත්රන්.
ති. සුන්දර, මනා යහපත්. (පි. 286)

Digital Pāḷi Dictionary