චිත්තාභිලාෂයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[චිත්ත + අභිලාෂය]නා. බලවත් කැමැත්ත; සිතේ තද ආශාව.අක්ෂර වින්‍යාස ශබ්දකෝෂයනා. සිතෙහි බලවත් කැමැත්තසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 639 අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 118 ← චිත්තාභිරාම චිත්තාභොග →