චිත්තාස්වාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[චිත්ත + ආස්වාදය]
නා. සිතින් විඳිනා සතුට.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සිතින් විඳිනා සතුට; චිත්තප්‍රීතිය