චිති
citi
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ගොඩ ගසන ලද දෙය.
2. නා.ප්ර. දර සෑය.
3. නා.ප්ර. ආත්මය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. ගොඩ; රැස් කිරීම; සොහොන් ගැබ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ චු. සඤ්ඤාණෙ, සිතීමෙහි, චෙතති, සිතයි.
ක්රි. (√ චු. චින්තායං, සිතීමෙහි +ණෙ+ති) චින්තෙති සිතයි. (පි. 287)
Digital Pāḷi Dictionary
- citi fem