ජනාලය

janālaya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[ජන + ආලය]
නා.ප්‍ර. ජනයා වෙසෙන තැනක්; මිනිස් නිවෙස.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. මඩුව, ශාලාව. (පි. 294)