තම්බ
tamba
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. රත් පැහැයට හුරු දුඹුරුවන්.
2. වි. මඳ රත් පැහැති; තාම්ර වර්ණ.
1. නා.ප්ර. මඳ රත් පැහැය; තාම්ර වර්ණය.
2. නා.ප්ර. ලෝහ වර්ගයක්; තඹ.
3. නා.ප්ර. ඇත් කුල දහයෙන් එකක්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. තඹ; තඹ පැහැති; පු. තම්පලා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. තඹ, රක්තවර්ණය, තාම්බුවර්ණය.
න. ලෝහ විශේෂය, තඹ, එනම්,
පු. එනම් ඇත්කුලය. (පි. 304)
Digital Pāḷi Dictionary
- tamba 1 nt name of a type of elephant
- tamba 2 adj copper coloured; red-brown
- tamba 3 nt