තඹරකරකුලසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[තඹර + කර + කුල]නා.ප්ර. රිවි කුල; සූර්ය වංශය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 715 ← තඹරකර තඹරත් →