තික්ඛින්ද්රිය
tikkhindriya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. තියුණු ඉන්ද්රිය; තීක්ෂ්ය ඉන්ද්රිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. තියුණු ඉන්ද්රිය ඇත්තා. (පි. 306)
Digital Pāḷi Dictionary
- tikkhindriya adj with keen mental faculties; with a sharp mind [tikkha + indriya]