දෑලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[දෙ + ඇලය]
නා. උභය පාර්ශ්වය; දෙපැත්ත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යමක වම්පස හෝ දකුණුපස; දෙපැත්ත