දුට්ඨුල්ල

duṭṭhulla

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. (විනය.) ක්ලේශ භරිත; අසභ්‍ය.
නා.ප්‍ර. වරදට හිත වුව; වරදට පොළඹවන්න.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. කාමුක වචනය; නො මනා වචනය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. එනම් ඇවැත, නපුර ආශ්‍රය කරන ලද්ද. (පි. 322)

Digital Pāḷi Dictionary