දූත
dūta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. පණිවිඩ රැගෙන යන; පණිවිඩකාර.
2. වි. දුසිරිත්හි නිරත; අනාචාරයෙහි යෙදුණ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. නියෝජිතයා; පණිවුඩ ගෙන යන්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. පණිවිඩ කරන්නා, සන්දේශහාරකයා. (පි. 323)
Digital Pāḷi Dictionary
- dūta 1 masc messenger [√dū + ta]
- dūta 2 masc missionary; emissary; envoy [√dū + ta]