ධනී
dhanī
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ධනය ඇති; පොහොසත්.
නා.ප්ර. ධනවතා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ධන ඇත්තා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ධනවතා, ධනවන්තයා. (පි. 327)
Digital Pāḷi Dictionary
- dhanī 1 masc wealthy person; rich man [√dhan + a + ī dhana + ī]
- dhanī 2 adj [√dhan + a + ī dhana + ī]