ධීවර

dhīvara

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. මසුන් මැරීමේ කර්මාන්තය හා සම්බන්ධ; මත්ස්‍ය කර්මාන්තයට අයත් (සං. ධීවර)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. මසුන් මරන්නා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කෙවුලා, කෙවට්ටයා. (පි. 329)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. fisheries

Digital Pāḷi Dictionary