නමිත

namita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නැමුණු; නමන ලද; අවනත වූ; ඇලවූ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නමස්කාර කළ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. නමස්කාර කළ, නැමුණු. (පි. 332)