නාගර
nāgara
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සංස්කෘත භාෂාව ලිවීමේ දී භාවිත කරනු ලබන අකුරු; දේවනාගරී.
2. නා.ප්ර. අපභ්රංශ ගණයේ ප්රාකෘත උපභාෂාවක්.
3. නා.ප්ර. සර්ප විෂ.
4. නා.ප්ර. අමු කජු.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. නුවර වැසියා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. වියලි ඉඟුරු. (පි. 333)
Digital Pāḷi Dictionary
- nāgara 1 adj belonging to a town; from a city [nagara > nāgara + *a]
- nāgara 2 adj [nagara > nāgara + *a]
- nāgara 3 masc [nagara > nāgara + *a]