නාටක
nāṭaka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. රඟන; නටන්නා වූ; නාට්ය පිළිබඳ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. නාට්යය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. නටන්නා, නෘත්ය කරන්නා. (පි. 333)
Digital Pāḷi Dictionary
- nāṭaka 1 masc dancer; actor; acrobat [√naṭ > nāṭ + *aka]
- nāṭaka 2 nt [√naṭ + *aka]