නිකසළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[නි + කසළ]
1. වි. කැලැල් නැති; අකලඞ්ක; නිර්මල.
2. වි. කෙලෙස්වලින් මිදුණු.
3. වි. පැහැදිලි; නිරවුල්; නිරවද්‍ය; අව්‍යාකූල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පිරිසිදු; පිවිතුරු කැලැල් නැති/ පැහැදිලි; නිරවුල්