නිචිත

nicita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. රැස් කළ; එකතු කළ; තැන්පත් කළ.
2. වි. පිපුණු.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. රැස් කළ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. රැස්කරන ලද. (පි. 336)

Digital Pāḷi Dictionary