නිජ්ජට

nijjaṭa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අවුල් රහිත; වියවුල් නැති.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. පැටලිලි හෝ අවුල් නැති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. අවුල්වලින් මිදු, ගැටවලින් මිදු. (පි. 336)

Digital Pāḷi Dictionary