නිජ්ඣාන
nijjhāna
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. විදර්ශනා ඥානය.
2. නා.ප්ර. වැටහීම; අවබෝධය; තීක්ෂ්ය බුද්ධිය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. අවබෝධය; වැටහීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. බැලීම. (පි. 336)
Digital Pāḷi Dictionary
- nijjhāna nt contemplating; reflecting; pondering; scrutinizing [ni + √jhā + ana]