නින්න
ninna
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. පහත්; මිටි.
2. වි. බෑවුම් සහිත; ගැඹුරු.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ගැඹුරු වූ; නැබුරු වූ; පහත් වූ.
න. පහත් බිම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ගැඹුරු, පහත්බිම. (පි. 337)
Digital Pāḷi Dictionary
- ninna 1 adj sloping (towards); slanting (towards); inclining down (to) [ni + √nam + a]
- ninna 2 nt lowlands; vale; valley [ni + √nam + a]
- ninna 3 adj inclining (towards) [ni + √nam + a]