නිපක

nipaka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ප්‍රඥාව; විශිෂ්ට ඥානය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. දක්ෂ වූ; බුද්ධිමත්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. දක්ෂ, නිපුන, පණ්ඩිත. (පි. 338)

Digital Pāḷi Dictionary