පඤ්චකාම
pañcakāma
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. බුද්ධ ධර්මයෙහි ඉගැන්වෙන රූප, ශබ්ද, ගන්ධ, රස සහ ස්පර්ශ යන පස් ආකාර ඇලීම ; ඇස, කණ, නාසය, දිව ශරීරය යන පංචේන්ද්රිය මඟින් අත්දකින දේට ඇති ඇල්ම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. බුදු දහමෙහි ඉගැන්වෙන කාම වස්තු පහ (පා. පඤ්චකාම)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. රූපශබ්දාදි පඤ්චවිධ කාමය, රූපාදී පඤ්චාලම්බනයෙහි පවත්නා ආසාව. (පි. 351)