පදානුගත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[පද + අනුගත]
වි. වචනයෙන් වචනය අනුව යන ; වචනාර්ථය මුල් කරගත්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. වචනාර්ථය දෙන