පබ්බජිත
pabbajita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. පැවිදි ජීවිතයට පත්; මහණ වූ ; ප්රව්රජිත.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. පැවිදි වූ; පු. පැවිද්දා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. පැවිදිකළ, මහණකළ.
ති. පැවිද්ද, පැවිදිවන ලද. (පි. 365)
Digital Pāḷi Dictionary
- pabbajita 1 masc monk; monastic; renunciant; renunciate [pa + √vaj > baj + ita]
- pabbajita 2 pp ordained; renounced (from) [pa + √vaj > baj + ita]